Search This Blog

Thursday, December 21, 2023

Elara / එළාර

 Reign Period: B.C. 205 - 161

Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained the power of the kingdom. Although an invader, he was a genius who ruled fairly. His area of ​​control was north of the Mahaweli River.

Prince Dutugemunu fought with King Elara and defeated him.


රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 205 - 161

එළාර, දකුණු ඉන්දියාවේ සොළී ජාතිකයෙකි. විශාල සේනාවක් රැගෙන පැමිණි මොහු, අසේල රජු පරාජය කොට රාජ්‍ය බලය ලබාගත්තේය. ආක්‍රමණිකයෙක් වුවද ඔහු සාධාරණ ලෙස පාලනය ගෙන ගිය දක්ෂයෙක් විය. ඔහුගේ පාලන ප්‍රදේශය මහවැලි ගඟට උතුරින් පිහිටියේය.

දුටුගැමුණු කුමරු, එළාර රජු සමඟ සටන් කොට ඔහුව පරාජය කළේය.

King Asela /අසේල රජතුමා

Reign     : B.C. 215-205

Kingdom : Anuradhapura

Father      :  King Mutaseeva
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Siva, Sooratissa, Keera.
Sisters     : Anula, Seevali


King Asela was a youngest son of king Mutaseeva. He organized an army and fought with Sena - Guththika. And defeated them and freed the country. He ruled the country for 10 years.

King Surathissa was defeated by Soli invader, who came from India called Elara.

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 215 - 205

රාජධානිය : අනුරාධපුරය

පියා : මුටසීව රජතුමා

සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, සූරතිස්ස, කීර.

සහෝදරියන් : අනුලා, සීවලී 

 

මුටසීව රජුගේ බාලම පුතණුවන් වූ අසේල කුමරු, සේනාවක් සංවිධානය කොට, සටන් කර, සේන - ගුත්තික දෙදෙනාගෙන් රට මුදා ගත්තේය. ඔහු වසර 10ක් රට පාලනය කළේය. 

ක්‍රි. පූ. 205 දී ඉන්දියාවෙන් පැමිණි එළාර නම් සොළී රජු, අසේල රජතුමාව පරාද කර රාජ්‍ය බලය ලබාගත්තේය. එය ශ්‍රී ලංකාවට එල්ල වූ දෙවන ආක්‍රමණයයි. 

Sunday, July 10, 2022

Download Sinhala Jana Kavi app


සිංහල ජන කවි යනු ඕනෑම වයසක සිටින සියලුම සිසුන් සඳහා සිංහල ජන කවි, ජන කතා  සහ ඉතා ප්‍රයෝජනවත් සිංහල භාෂා සම්පත් සපයන ඇන්ඩ්‍රොයිඩ් යෙදුමකි.








මෙහි 
විවිධ වර්ගයේ ජන කවි:
• කරත්ත කවි • පැල් කවි • ගොයම් කවි • නෙළුම් කවි • පතල් කවි • කමත් කවි 
• පාරු කවි • බඹර කවි • කුරක්කන් කවි • ඔලිද කවි • රබන් පද • ඔන්චිලි වරම්
• මේවර කෙළිය  • නැලවිලි කවි • රබන් කවි • ලී කෙලි කවි
• කලගෙඩි කවි සහ තවත් ජන කවි 

සිංහල භාෂාව සඳහා උපකාරක සම්පත්
• සමාන පද  • විරුද්ධ පද  • තනි පද  • යුගල පද
• ප්‍රස්ථා පිරුළු  • තේරවිලි   •කෙටි නාම (සිංහල සහ  ඉංග්‍රීසි )

ජන කතා 

තවත් උපකාරක සම්පත්, ජන කවි සහ ජන කතා මෙයට නිතරම එක් වෙනු ඇත.

DOWNLOAD 

Friday, May 13, 2022

Sena - Guttika (two Tamil horse traders)/ සේන - ගුත්තික

Sena and Guttika were two brothers and they were the sons of a horse dealer in India. They came to Sri Lanka for trade in the tenth year of the reign of King Suratissa and seized power. They ruled the country for 22 years. 

සේන, ගුත්තික සොහොයුරන් වූ අතර ඔවුන් ඉන්දියාවේ අශ්ව වෙළෙන්දෙකුගේ පුත්‍රයන් විය. සූරතිස්ස රජුගේ දස වන රාජ්‍ය වර්ෂයේදී වෙළදාම සඳහා ලංකාවට පැමිණි මොවුන් දෙදෙනා, රාජ්‍ය බලය පැහැර ගත්තේය. ඔව්හු වසර 22 ක් මෙරට පාලනය කළෝය.

Friday, February 11, 2022

King Surathissa / සූරතිස්ස රජතුමා

Reign     : B.C. 247-237

Kingdom : Anuradhapura

Father      :  King Mutaseeva
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Siva, Asela,
                 Keera.
Sisters     : Anula, Seevali


Prince surathissa was a younger brother of king Maha Shiva. His first name was Suwanthapinda Thissa. 
He was a good Buddhist and done many works to the religion even before he came to king. He built many temples including, "Naranga viharaya, Haththikanda viharaya, Kolambahalaka viharaya, Malkulaka viharaya, Achchagallaka viharaya and Girinalawa viharaya.

He ruled the country for 10 years.

King Surathissa was defeated by two South Indian Tamil invaders (horse traders) called Sena and Guththika.




රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 247 - 237
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, අසේල, කීර.
සහෝදරියන් : අනුලා, සීවලී 
 

සූරතිස්ස කුමරු මහා ශිව රජුගේ බාල සහෝදරයෙකි. ඔහුගේ මුල් නම සුවපිණ්ඩ තිස්ස නම් විය.
ඔහු ඉතා හොඳ බෞද්ධයෙක් වූ අතර රජ වීමට පෙර සිටම ආගමට බොහෝ ලැඳිව කටයුතු කළේය. "නාරංග විහාරය, හත්ථිකන්ද විහාරය, කොලඹාලක විහාරය, මල්කුලක විහාරය, අච්චගල්ලක විහාරය, ගිරිනැලව විහාරය ඇතුළු විහාරස්ථාන රාශියක් ඔහු විසින් කරවන ලදී.

ඔහු වසර 10ක් රට පාලනය කළේය.

සූරතිස්ස රජු පරාජය කරනු ලැබුවේ සේන සහ ගුත්තික නම් වූ දකුණු ඉන්දීය දෙමළ ආක්‍රමණිකයන් (අශ්ව වෙළෙඳුන්) දෙදෙනකු විසිනි.

Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...