Search This Blog

Friday, February 11, 2022

King Surathissa / සූරතිස්ස රජතුමා

Reign     : B.C. 247-237

Kingdom : Anuradhapura

Father      :  King Mutaseeva
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Siva, Asela,
                 Keera.
Sisters     : Anula, Seevali


Prince surathissa was a younger brother of king Maha Shiva. His first name was Suwanthapinda Thissa. 
He was a good Buddhist and done many works to the religion even before he came to king. He built many temples including, "Naranga viharaya, Haththikanda viharaya, Kolambahalaka viharaya, Malkulaka viharaya, Achchagallaka viharaya and Girinalawa viharaya.

He ruled the country for 10 years.

King Surathissa was defeated by two South Indian Tamil invaders (horse traders) called Sena and Guththika.




රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 247 - 237
රාජධානිය : අනුරාධපුරය
පියා : මුටසීව රජතුමා
සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, අසේල, කීර.
සහෝදරියන් : අනුලා, සීවලී 
 

සූරතිස්ස කුමරු මහා ශිව රජුගේ බාල සහෝදරයෙකි. ඔහුගේ මුල් නම සුවපිණ්ඩ තිස්ස නම් විය.
ඔහු ඉතා හොඳ බෞද්ධයෙක් වූ අතර රජ වීමට පෙර සිටම ආගමට බොහෝ ලැඳිව කටයුතු කළේය. "නාරංග විහාරය, හත්ථිකන්ද විහාරය, කොලඹාලක විහාරය, මල්කුලක විහාරය, අච්චගල්ලක විහාරය, ගිරිනැලව විහාරය ඇතුළු විහාරස්ථාන රාශියක් ඔහු විසින් කරවන ලදී.

ඔහු වසර 10ක් රට පාලනය කළේය.

සූරතිස්ස රජු පරාජය කරනු ලැබුවේ සේන සහ ගුත්තික නම් වූ දකුණු ඉන්දීය දෙමළ ආක්‍රමණිකයන් (අශ්ව වෙළෙඳුන්) දෙදෙනකු විසිනි.

Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...