Search This Blog

Thursday, December 21, 2023

Elara / එළාර

 Reign Period: B.C. 205 - 161

Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained the power of the kingdom. Although an invader, he was a genius who ruled fairly. His area of ​​control was north of the Mahaweli River.

Prince Dutugemunu fought with King Elara and defeated him.


රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 205 - 161

එළාර, දකුණු ඉන්දියාවේ සොළී ජාතිකයෙකි. විශාල සේනාවක් රැගෙන පැමිණි මොහු, අසේල රජු පරාජය කොට රාජ්‍ය බලය ලබාගත්තේය. ආක්‍රමණිකයෙක් වුවද ඔහු සාධාරණ ලෙස පාලනය ගෙන ගිය දක්ෂයෙක් විය. ඔහුගේ පාලන ප්‍රදේශය මහවැලි ගඟට උතුරින් පිහිටියේය.

දුටුගැමුණු කුමරු, එළාර රජු සමඟ සටන් කොට ඔහුව පරාජය කළේය.

King Asela /අසේල රජතුමා

Reign     : B.C. 215-205

Kingdom : Anuradhapura

Father      :  King Mutaseeva
Brothers   : Abhaya, Devanampiyatissa, Mahanaga, Uttiya, Meththabhaya, Mitta, Siva, Sooratissa, Keera.
Sisters     : Anula, Seevali


King Asela was a youngest son of king Mutaseeva. He organized an army and fought with Sena - Guththika. And defeated them and freed the country. He ruled the country for 10 years.

King Surathissa was defeated by Soli invader, who came from India called Elara.

රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 215 - 205

රාජධානිය : අනුරාධපුරය

පියා : මුටසීව රජතුමා

සහෝදරයින් : අභය, දේවානම්පියතිස්ස, මහානාග, උත්තිය, මෙත්තාභය, මිත්ත, සිව, සූරතිස්ස, කීර.

සහෝදරියන් : අනුලා, සීවලී 

 

මුටසීව රජුගේ බාලම පුතණුවන් වූ අසේල කුමරු, සේනාවක් සංවිධානය කොට, සටන් කර, සේන - ගුත්තික දෙදෙනාගෙන් රට මුදා ගත්තේය. ඔහු වසර 10ක් රට පාලනය කළේය. 

ක්‍රි. පූ. 205 දී ඉන්දියාවෙන් පැමිණි එළාර නම් සොළී රජු, අසේල රජතුමාව පරාද කර රාජ්‍ය බලය ලබාගත්තේය. එය ශ්‍රී ලංකාවට එල්ල වූ දෙවන ආක්‍රමණයයි. 

Elara / එළාර

 Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...