ශ්‍රී ලංකාවේ රාජ නාමාවලියේ මුලින්ම සිටින්නේ විජය රජතුමාය. නමුත් එයටත් පෙර සිටම ලංකාව ජනාවාසව පැවති බවට සාක්ෂි ඇත. විජය රජු මෙරටට පැමිණෙන විටත් යක්ෂ, නාග වැනි ගෝත්‍ර වලට අයත් මිනිසුන් මෙරට ජනාවාස සාදාගෙන ජීවත්වූහ. බුදුරජානන් වහන්සේගේ ලංකාගමනයන් මගින්ද මෙරට ජනතාව විසූ බවට සාක්ෂි ලැබේ. තවද විජය රජු මෙරටට පැමිණීමට පෙර සිටම භාරතයේ උතුරු ප්‍රදේශයේ සිට ආර්යයෝ ලංකාවට සංක්‍රමණය වී ඇත. වෙළදාම සදහා මෙන්ම පදිංචිය සදහා ද මෙසේ පැමිණි පිරිස් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පදිංචි වූහ.
Sri Lanka has written history and there are more than 180 kings ruled it. Here are information about all kings who ruled Sri lanka. විවිධ පොත්පත්, පුවත්පත්, ලිපි ලේඛන වලින් සහ විවිධ මාධ්‍ය සහ පුද්ගලයින්ගෙන් අසා ඇති තොරතුරු එක්කොට ශ්‍රී ලංකාව පාලනය කල සියලු රජවරු පිළිබඳව තොරතුරු මෙහි ඇතුලත් වේ.
Wednesday, May 23, 2018
Subscribe to:
Post Comments (Atom)
Elara / එළාර
Reign Period: B.C. 205 - 161 Elara was a Soli king who came from South India. He came with a large army, defeated King Asela, and gained th...
-
Anuradhapura - අනුරාධපුරය Pollonnaruwa - පොළොන්නරුව Dabedeniya - දඹදෙණිය Yapahuva - යාපහුව kurunegala - කුරුණෑගල Gampola - ගම...
-
රාජ්‍ය කාලය : ක්‍රි.පූ. 437 - 367 රාජධානිය : අනුරාධපුරය පියා : දීඝගාමිණී (භද්දකච්චාන දේවියගේ සොයුරෙකු වූ දීඝායු කුමරාගේ පුතා ) මව : චිත...
-
Reign : 543 - 505 BC Father : Sinhabahu Mother : sinhaseevali Brother : Sumitththa Born : Sinhapura, Lala kingdom, India Spouse : Kuweni (...
දුටු ගැමුණු රජතුමා ගැන නැත.
ReplyDeleteදීර්ග කාලීනවු ඉන්දියානු ආක්‍රමනයක් නේද විජයගෙන් පටන් ගත්ත රාජ පරම් පරාව. මෙ ගොල්ලා පාලනය කලේ අපේ සිව්හෙලයේ මිනිසුන්ව නෙද? එතකොට සිව්හෙලයෙ සිටින සියලුම මිනිසුන් කොහෙත්ම මොවුන්ගෙන් පෑවත එන්නට නොහෑක. මොවුන් පහෑදිලිවම රජ පරම්පරාව පමනි(විදෙශයකින් පෑමිනි ආක්‍රමනිකයෝ. ඉතින් ලන්කාවෙ ඉතිහාසය හා ලකාවෙ බුදු දහම සෑගවී යාම පුදුමයක් නොවේ. මේ අපේ රජවරු නොවේ කියන අවබොදය තමා මට ලෑබුනේ. එත් දබදිව කියන්නෙ ලන්කාවෙ කොටසක් නම් මේ අපෙ රජවරු කියල කියන්න වෙනව.

ReplyDelete